Tharaka · තාරකා

තාරකා විශ්වය හරහා ඔබගේ අනාගතය කරා මග පෙන්වීම.

කේන්ද්‍ර පෙරදසුන

නොමිලේ එක් පෙරදසුනක්. සම්පූර්ණ වාර්තා සඳහා පැකේජයක් අවශ්‍යයි.

…

Astrology guidance for cultural, spiritual, and entertainment purposes. Reports do not guarantee outcomes and are not medical, legal, or financial advice.

සීමිත කාලයක් සඳහා පමණි!

සම්පූර්ණ කේන්ද්‍ර වාර්තාව රු. 500කට ලබාගන්න

ගෙවීම් කළ වහාම Email හෝ WhatsApp හරහා සම්පූර්ණ කේන්ද්‍ර වාර්තාව ක්ෂණිකව ලබාගන්න.

සම්පූර්ණ විස්තරාත්මක වාර්තාව

1433 LKR

500 LKR

රු. 1433 වෙනුවට දැන් රු. 500යි — සීමිත කාලයක් සඳහා පමණි

එක් වරක් පමණක් මුදල් ගෙවන්න · ක්ෂණිකව වාර්තාව ලබාදේ

ක්ෂණික ලබාදීම

  • විද්‍යුත් තැපෑල (Email) හරහා PDF වාර්තාව
  • WhatsApp හරහා PDF වාර්තාව

ගෙවීම් ක්‍රම

  • ආරක්ෂිත අන්තර්ජාල ගෙවීම් (Online Payment)
  • බැංකු තැන්පතු හරහා (Bank Deposit)

පාරිභෝගික සහාය

අප ගැන

ඔබේ අනාගතය සඳහා සාර්ථක මඟපෙන්වීමක්

සම්ප්‍රදායික වෛදික ජ්‍යොතිෂයට අනුව ගණනය කළ ඔබගේ කේන්ද්‍ර වාර්තාව සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් ඉතා පහසුවෙන් කියවා තේරුම් ගන්න.

Lahiri ක්‍රමයට අනුව වඩාත් නිවැරදි ජාතක ගණනය කිරීම්.

රැකියාව, පවුල් ජීවිතය, සෞඛ්‍යය යනාදී සැබෑ ජීවිතයට ගැළපෙන ප්‍රායෝගික වාර්තා.

දේශීය පාරිභෝගික සහාය සහ භාෂා පහසුකම්.

අපගේ සේවාවන්

නොමිලේ පෙරදසුනේ සිට සම්පූර්ණ පලාපල වාර්තාව දක්වා

මෙහිදී නොමිලේ ඔබේ පෙරදසුන බලා, අවශ්‍ය නම් සම්පූර්ණ වාර්තාව ලබාගත හැක.

නොමිලේ ක්ෂණික පෙරදසුනක්

උපත් විස්තර ඇතුළත් කළ වහාම තත්පර කිහිපයකින් ඔබේ කේන්ද්‍රයේ කෙටි සටහනක් බලාගන්න.

සම්පූර්ණ විස්තරාත්මක වාර්තාව

මහ දශා කාල, අපල සඳහා පිළියම් සහ සියලු පලාපල ඇතුළත් සම්පූර්ණ PDF වාර්තාවක්.

භාෂා තුනකින් ලබාගැනීමේ පහසුකම

සිංහල, ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාවෙන් Email හෝ WhatsApp හරහා වාර්තාව ලබාගන්න.

විස්තරාත්මක වාර්තාව

මෙම වාර්තාවට ඇතුළත් වන්නේ මොනවාද?

මෙම සම්පූර්ණ වාර්තාවේ පහත සඳහන් සියලුම පරිච්ඡේද ඇතුළත් වේ.

  • 1සමස්ත ජීවිතය සහ අනාගතය පිළිබඳ විස්තරය
  • 2විවාහය සහ ආදර සම්බන්ධතා
  • 3අධ්‍යාපනය සහ රැකියාව
  • 4සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සටහන්
  • 5අපල ග්‍රහ දෝෂ සහ ඊට අදාළ ප්‍රායෝගික පිළියම්
  • 6ධනය, දේපල සහ ඊට සුබ කාලයන්
  • 7මහ දශා සහ අතුරු දශා කාලයන් පිළිබඳ විස්තරය
  • 8ලග්න කේන්ද්‍ර සටහන (Kundali Chart)

නිතර අසන ප්‍රශ්න

නිතර අසන ප්‍රශ්න

අපගේ ජ්‍යෝතිෂ්‍ය සේවා, වාර්තා සහ පැකේජ පිළිබඳ ඉක්මන් පිළිතුරු.

අපෙන් ඔබට ජන්ම පත්‍ර පරීක්ෂාව, විවාහ ගැලපීම (පෝරුව ගැලපීම), බබාට නමක්, දවසේ ලග්න පලාපල, අංක විද්‍යාව තුළින් ඔබගේ අනාගතය, අපල කාල සඳහා පිළියම් සහ වාස්තු විද්‍යා උපදෙස් ලබාගත හැක.

ඔබගේ නිවැරදි උපන් දිනය, උපන් වේලාව සහ උපන් ස්ථානය (දිස්ත්‍රික්කය හෝ නගරය) ලබා දිය යුතුය. උපන් වේලාව නිවැරදි වීම ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් ඔබ විස්තර ලබා දී තත්පර 60ක් සහ තත්පර 120ක් අතර (උපරිම මිනිත්තු දෙකක) කාලයකදී ඔබගේ වාර්තාව ඔබ වෙත ලැබෙනු ඇත. එය හුදෙක් සම්පූර්ණ වාර්තාව නොවන අතර, ඔබට මෙහිදී එවැනි වාර්තාවන් දෙකක් ආරම්භක පැකේජයේදී (Starter Package) නිපදවාගත හැක. නමුත් අපගේ දෙවැනි පැකේජයේ ඇති වාර්තාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වාර්තාවකි; එය පිටු 160 කින් යුත් දීර්ඝ, ඔබගේ ජීවිතය හා සම්බන්ධ අනාගතය පිළිබඳ ඉන්දියානු ජෝතිෂ්‍ය වේදයට අනුව සකස් කරන ලද විශේෂිත වාර්තාවක් වේ.

ඔබට විශේෂිත ගැටලු හෝ සජීවී සාකච්ඡා අවශ්‍ය නම්, අපගේ ක්ෂේත්‍රයේ පළපුරුදු ජ්‍යෝතිෂ්‍යවේදීන් සම්බන්ධ කර ගැනීමට සහ වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අපගේ සම්බන්ධතා අංශය හරහා අප අමතන්න.

නිතර අසන ප්‍රශ්න · අප අමතන්න

Astro Tharaka (තාරකා) — Find Your Destiny | ඔබේ ඉරණම සොයන්න